රජයේ සේවකයෙක්ගෙ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. (ආදායම් බදු ගෙවන්න සිදුවෙනවාලූ). අනිත් අයගේ නමින් කරගෙන යන අය ඕනෑ තරම් ඉන්නවා.
ව්‍යාපාරය ලියාපදිංචියට විතරක් මූලික ප්‍රාග්ධනයට අනුව මුදල වෙනස් වෙනවා. උදා - රු 300000 ට අඩු නම් රු 500. ව්‍යාපාරය ආරම්භ කරපු දවසෙ ඉඳන් ව්‍යාපාරය ලියාපදිංචි කරන...