Recent content by niruz87

  1. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    ලියාගෙන යනවා.. අද හෙට ම දාන්නම් :yes:
  2. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    අප්පා මරු ඇති තුන් දෙනා සෙට් වුණා ම.. මටත් තව ඩොබියෙක් හරි රොට්වයලර් කෙනෙක් හරි ගන්න නම් ආසයි.. ඒත් දැන් ඉන්න තැන ටිකක් ඉඩ මදියි. අනික maintanance cost එකත් සෑහෙන ගාණක් වෙයි නෙ :oo:
  3. N

    බලු සුරතලෙක් ඇති කරමු

    බලු සුරතලෙක් ඇති කරමු සුරතල් සතුන් අතරින් මං නම් ආසම සත්තු තමයි බල්ලෝ.. ඒගොල්ලන්ගෙ කීකරු කම, දග වැඩ, හුරතල් බව, ඒ ඔක්කෝටම වඩා එයාලගෙන් ලැබෙන් ආරක්ෂාව, ලැදියාව.. මේ ඔක්කොම එක්ක බැලුවම මං හිතන්නෙ නම් ගෙදරක හදන්න perfect ම සතා තමයි බල්ලා.. ටිකක් හොද වර්ගයකට අයත් large breed බල්ලෙක් ව ගෙදර හදන එක...
  4. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    සෑහෙන දවසකට පස්සෙ, ඔන්න පොරොන්දුව ඉශ්ට කරන්නයි යන්නෙ. බලු පැට්ටෙක් train කරන විදිය පිළිවෙලට, මුල සිට සරලව.. :) බලු පැට්ටෙක් train කිරීමට පෙර සිහි තබා ගත යුතු ඉතා වැදගත් මූලික කරුණු තමයි අපේ පළවෙනි පාඩම.. බලන්නකො, මේ කරුණු ගැන දැනුවත් ද කියලා 1. ඔයා train කරන්න යන්නෙ බල්ලෙක් ව බවත්, ඌට ඔයා...
  5. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    You are correct Mr. ushan.ky :D
  6. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    අයියෝ ෂෝයි අනේ.... පැට්ටා කාලෙ එයාලා හරීම ස්වීට්
  7. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    ඔන්න පොරොන්දු වුණු විදියට ම තවත් large breed බල්ලෝ වර්ග කිහිපයක ගේ සාමාන්ය ගති ලක්ෂණ ගැන විස්තර අරන් මං ආයෙත් ආවා Rottweiler ඩොබී ඇරුණම මගේ ආසම බව්වො ජාතිය.. :D පෙනුමෙන් ම පේනවනෙ.. ආඩම්බර හැන්ඩ්සම් පෙනුම, ශක්තිමත් බව.. ඒ වගේම මෙයාලා තමන්ගෙ ස්වාමියාට දක්වන ලැදියාව අතින් ඉතාම ඉහල තැනකයි...
  8. N

    Awesome, But Sometimes Sad (Photos)

    Fantastic..!!!
  9. N

    ElaKiri Pet Talk

    මෙන්න මගේ බලු මල්ලී.. එයාගෙ නම BOY..ඔන්න ඉතින් අපේ කොල්ලො සෙට් එක්ක මාත් එක්ක රණ්ඩුවට එනවා හෙම නෙමෙයි... :D:D:D එයා ඩොබර්මන් කෙනෙක්. වයස හරියට ම මාස 5යි.. දවල් දවසෙම තනියම ගේ ඇතුලෙ ඉන්නෙ.. හවස 6 වෙද්දි අපි ගෙදර ආවෙ නැත්නම් ඉවරයි.. ටෙඩි බෙයාර්ස් ලා ඉරලා, වතුර එක පෙරලලා, fridge එක උඩට නැගලා...
  10. N

    කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

    අපිත් හැදුවෝ.. නියමෙට ම ආවා.. රස උපරිමයි.. අපි ඉතින් කවදත් චිකන් වලටත් තැන දෙන නිසා කැරට්, ළූණු කොළ බදිද්දි චූටියට කපා ගත්තු චිකන් කෑලි ටිකකුත් දැම්මා..:D බොහෝම ස්තූතියි රෙසිපියට
  11. N

    Puppy Care - බලු පැටියෙක් හදනවනම්

    මෙහෙමයි.. ඔය බඩ්ඩ ගෙ සයිස් එකේ හැටියට මුරණ්ඩු වුණාම මෙච්චල් කරන්න ටිකක් අමාරුයි.. දැනට තව පුළුවන්.. තව ටිකක් ලොකු වුණා ම :confused::confused:??.. අපේ බවුවත් මං කියන දේවල් නම් අහනවා අඩුයි.. ඒ අපේ මහත්තයා නම් බැලුවත් ඇති..:lol: train කරනවා කියලා මහ ලොකු දෙයක් ඕන නෑ.. sit, stay, stand, lay down...