මේ දින වල ගොඩක් කතා වෙන මාතෘකාවක් තමයි කංසා භාවිතය පිලිබද නීති ලිහිල් කිරීම.දේශීය හෙල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන මෙන්ම සුප්‍රසිද්ධ ගායන තරු බොබ් මාර්ලි පිලිබදවත් කතා කරද්දි අනිවාර්යෙන් මේ කංසා එහෙමත් නැතිනම් ගංජා පිලිබද කතා නොකරම බැහැ.
Weed, Grass, Pot, Marijuana, Ganja , Cannabis , White...