iOS දුරකතනයෙන්, දත්ත track කිරීම නවත්තන්න

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    වර්තමානය වන විට ඔබගේ දුරකතනය තුලින් විශාල වශයෙන් විවිද Apps ,ඔබගේ අවශ්‍ය හා අනවශ්‍ය දත්ත track කිරිමට බවීතා කරනවා.මේ සදහා iOS 14.5 සංස්කරන තුලින් Apple ආයතනය විසින් තම පාරිබෝගිකයන්‍ට පිලියමක් ලබා දී තියනවා.

    App Tracking Transparency

    මෙම App Tracking Transparency නමින් හදුන්වන පහසුකම මගින් ඔබට ඔබ බාවිතා කරන විවිද Apps වලට වෙන් වෙන්ව තම දත්ත track අවසර ලබා දිය හැක. මෙම පහසුකම මගින් යම් App එකකට හෝ website එකකට ඔබගේ දත්ත track කිරීමට අවශ්‍යනම් ඒ සදහා ඔබගෙන් අවසර ගැනිමට සිදු වේ.


    Privacy | App Tracking Transparency | Apple
    ‌ඔබ වෙනත් app එකකින් හෝ website එකකින් නරඹන නිෂ්පාදනයක් සඳහා ෆේස්බුක් දැන්වීමක් දැක ඇත්නම් ඒ සිදු වී ඇත්තේ ඔබගේ දත්ත ෆේස්බුක් මගින් Track කිරීමකි.එවැනි දැන්වීම් සදහා ඔබ අකමැතිනම් මේ පහසුකම මගින් ඔබට එය වලක්වා ගත හැ

    ඔබ ඇපල් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතියට update කරන විට එය default සක්‍රීය වේ. නමුත් එය එසේ නොවේ නම්, පියවර කිහිපයකින් App Tracking Transparency පහසුකම සක්‍රීය කර ගත හැක.

    1) Update to iOS/iPadOS 14.5​

    මෙම පහසුකම iPhone සහ iPad දෙකටම ක්‍රියාත්මක වේ. මෙම පහසුකම සක්‍රීය කර ගැනිමට නවතම iOS සංස්කරනයට ඔබගේ දුරකතනය යාවත්කාකින විය යුතුයි.එය යාවත්කාලින බව මෙයින් ඔබට බලා ගත හැක Settings > General > About

    •  Tracking Transparency,
    • Privacy | App Tracking Transparency | Apple
    එය යාවත්කාලින ලෙස ලැයිස්තුගත නොකරන්නේ නම්, Settings > General > Software Update and tap Download.

    2) Make sure App Tracking Transparency is enabled​

    මා කලින් කී පරිදි, නව update එක බාගත කිරීමෙන් පසු විශේෂාංගය ස්වයංක්‍රීයව සක්‍රිය වේ. එසේ නොවී ඇත්නම් මෙතනින් එම පහසුකම ක්‍රියාත්මක ක්ල හැක. Settings > Privacy > Tracking

    • Privacy | App Tracking Transparency | Apple
    • ezgif.com-gif-maker-21-473x1024.jpg

    දැන්, ඔබ නව යෙදුමක් බාගත කරන සෑම විටම, “track your activity across other companies” යෙදුමට අවසර ලබා දෙන්නේදැයි විමසමින් ඔබට pop up දැනුම්දීමක් ලැබෙනු ඇත.

    When the app is enabled, you'll receive a pop-up notification after downloading an app.

    නමුත් ඔබට අංගය මුළුමනින්ම අක්‍රිය කළ හැකි අතර, සැකසීම් හරහා ඔබේ දත්ත තනි තනිව track කිරීමට අවසර දී ඇති යෙදුම් manually පාලනය කල හැක


    මේ වගේ තොරතුරු සිංහලෙන් කියවන්න geeks.lkදැන්ම එකට යන්න.
    සම්පුර්න ලිපිය : ඔබගේ iOS දුරකතනයෙන්, දත්ත track කිරීම නවත්තන්නේ කොහොමද?
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MACHAN MAN ADA IOS ALUTH UPDATE EKA MAGE IPHONE SE 2020 EKATA DAGATHA ETH E OPTION EKA ENABALE KARANNA DENE NA AYI DANE NA NEDA?
     
    • Like
    Reactions: hodakolla