Recent content by nishanfernando12345

  1. N

    මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ....

    අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇ‍ඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ...
  2. N

    highland , පැලවත්ත කිරි පිටි location උදව්

    Pelawatta Milk Shop Address: 196 Etul Kotte-Mirihana-Kohuwela Rd, Sri Jayawardenepura Kotte Phone: 0115 289 812
  3. N

    damro smart tv

    මේකට උත්තර දෙන්න හොඳම කෙනා මම වෙන්න ඕනෙ. මම ඔය කියන දම්රෝ අඟල් 32 SMART TV එක ගත්ත දැන් මාසෙකට කලින්. රු.32000/-ක් වගේ තමයි උනේ. හරියටම සති 3යි පාවිච්චි කරේ. TV එක පිච්චුනා. හැබැයි දම්රෝ උන්ගෙ Aftersale service එක නම් හොඳයි. කියපු ගමන් අරන් ඇවිත් බලල අරන් ගියා. දවස් 10ක් දෙන්න කිව්ව හදල ගෙදරටම...
  4. N

    මේක බලපන් (ගිරිඋල්ලේ අනතුර)

    ලංකාවෙ මාර්ග පද්ධතිය බයිසිකල් ධාවනයට සුදුසු විදියට හදල නෑ. මම යුරෝපෙ රටවල ගිහින් තියෙනව. එහෙ බයික් වලට වෙනම ලේන් එකක් තියෙනව, ආරක්ශාකාරීව යන්න පුලුවන්. ඒත් මෙහෙ එහෙම නෑ. ගමන් පහසුවට වඩා ජීවිතේ වටින නිසා හොඳම දේ ලංකාවෙ බයික් පදින්නෙ නැතුව ඉන්න එක. අපේ තාත්තට ඉස්සර (දැන් අවු 25කට විතර කලින්)...
  5. N

    Fairfirst_හොරු

    අනේ මිනිහො.. ඔය රු5000/- අතින් දාල වාහනේ හදාගන්න එක මට ප්‍රශ්නයක් නෙවි. මම මෙතෙන්ට ආවෙ දුක කියල උඹෙන් සල්ලි එකතු කරන්න නෙවි. තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න. ඒකට ස්තූති කරනව වෙනුවට ත්‍රේඩ් එක දාපු එකාට බැනල හරියනවද? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. PhD එකක් තිබුනත් වැඩක් නෑ බොල attitude හරි...
  6. N

    Fairfirst_හොරු

    https://imgur.com/CJElvVf https://imgur.com/VPW4ysV https://imgur.com/Ean91og ඔන්න දැම්ම සම්පූර්න policy එක. ඕකෙ දෙවෙනි පි‍ටුවෙ Compulsory excess on each and every claim 5000 කියල එක පේලියක් විතරයි තියෙන්නෙ. Compulsory excess කියන්නෙ මොකක්ද, ඒක පලවෙනි Claim එකේ ඉඳල apply වෙනවද, කොහොමද කියල...
  7. N

    Fairfirst_හොරු

    ඔව් මචං. සෙලින්කෝ එකේ ගනන් වැඩි නිසයි මේකෙ දැම්මෙ. ජනශක්ති උන් හොරු කියල අහල තිබුනට දැන් තමයි තේරෙන්නෙ Fairfirst උනුත් හොරු කියල.
  8. N

    Fairfirst_හොරු

    Unregistered.
  9. N

    Fairfirst_හොරු

    ඔව්, පලවෙනි Claim එකේදි කේස් එකක් නෑ. දෙවෙනි Claim එකේ ඉඳලලු මෙහෙම කපන්නෙ. වෙන උන්ගෙ රු10,000/- ගානෙ කපල, කට්ටිය බැනල රිවීව්ස් දාල තියෙනව උන්ගෙ FB පේජ් එකේ. ඒ කියන්නෙ දෙවෙනි Claim එක විදියට රු 10000/-ට අඩු එකක් සෙට් උනොත් සතයක්වත් ගෙවන්නෙ නෑ.
  10. N

    Fairfirst_හොරු

    මම අවුරුදු 3ක් තිස්සේ Fairfirst insurance කස්ටමර් කෙනෙක්. අද මගේ වාහනේ Accident වෙල රු27000/-ක රෙපෙයාර් එකකට Approve කරා. ඒකෙන් මට දුන්නෙ රු22000/- යි. රු5000/-ක් උන් කපාගත්තා. හේතුව 'Compulsory policy excess' කියල එකක් තියෙන නිසා දෙවෙනි Claim එකේ ඉඳල එහෙම කපනවලු. මම පහුගිය අවුරුදු 3ටම Claim...