urajdrlk Oct 14, 2013 Warranty නැති එකක් ගැන නම් නෝ අයිඩියා බං...... අවුලක් ආවොත් හදලා දෙන්න නම් පුලුවන්..... Chip Level එකෙන්.....
Warranty නැති එකක් ගැන නම් නෝ අයිඩියා බං...... අවුලක් ආවොත් හදලා දෙන්න නම් පුලුවන්..... Chip Level එකෙන්.....
urajdrlk Oct 13, 2013 අර ඊයේ එව්ව එක මොකෝ.....?? ඩෙල් වල ඒවා නම් 2 පැනලා..... බජට් එක කියපන්කෝ.... මම 3ක විතර ඒවා එවලා වැඩක් නෑ නේ.....
අර ඊයේ එව්ව එක මොකෝ.....?? ඩෙල් වල ඒවා නම් 2 පැනලා..... බජට් එක කියපන්කෝ.... මම 3ක විතර ඒවා එවලා වැඩක් නෑ නේ.....
urajdrlk Oct 2, 2013 ගෙනත් දෙන්න පුලුවන් 8,500ක් වගේ වෙයි ඔරිජිනල් එක හා සමාන බඩු.... ඔරිජිනල් 12ක් 14ක් වගේ
urajdrlk Jul 28, 2013 MSI මෙහේ ඒජන්ට් ලා නෑ බං...... Hand Carry ගෙන්වන උන් නම් ඈති..... ඒත් වොරන්ටි කේස් එකක් ආව දාට....... අබ සරණයි එතකොට..... Asus මම EPSI එක්ක ඩීල් කරන්නේ නෑ දැන්...... මොකද උන් වොරන්ටි චාටර් දැන්..... ඒකයි...... දැන් මම Asus කරන්නේ John Keells එක්ක..... උන් ගේමින් ගෙන්වන්නේ ටොෂිබා විතරයි...... ඒකත් Pre Ordered නම් විතරයි......
MSI මෙහේ ඒජන්ට් ලා නෑ බං...... Hand Carry ගෙන්වන උන් නම් ඈති..... ඒත් වොරන්ටි කේස් එකක් ආව දාට....... අබ සරණයි එතකොට..... Asus මම EPSI එක්ක ඩීල් කරන්නේ නෑ දැන්...... මොකද උන් වොරන්ටි චාටර් දැන්..... ඒකයි...... දැන් මම Asus කරන්නේ John Keells එක්ක..... උන් ගේමින් ගෙන්වන්නේ ටොෂිබා විතරයි...... ඒකත් Pre Ordered නම් විතරයි......
urajdrlk Jul 28, 2013 ගේමින් ලැප් නම් ඉතින් ටොශිබා කොස්මියෝ තමා ඉතින්...... ගණන් නම් ඉතින් 2.50කින් එහා මිසක් අඩු වෙන්නේ නෑ....
ගේමින් ලැප් නම් ඉතින් ටොශිබා කොස්මියෝ තමා ඉතින්...... ගණන් නම් ඉතින් 2.50කින් එහා මිසක් අඩු වෙන්නේ නෑ....
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්‍රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්‍රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
Hayao Dec 16, 2011 mchn podi help ekak one me photo eka like karanawada thanks :) http://www.facebook.com/photo.php?fbid=174499712648165&set=a.174498695981600.35992.141391862625617&type=3&permPage=1
mchn podi help ekak one me photo eka like karanawada thanks :) http://www.facebook.com/photo.php?fbid=174499712648165&set=a.174498695981600.35992.141391862625617&type=3&permPage=1
koolbird Nov 6, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1213540 machan free time ekak help ekak denna