අනිවා මචන්. උඹගේ අර ඉස්සෙල්ලා කියපු උත්තරේ තමයි මගේ හිතට ගොඩාක් කා වැදුනේ. කොහේවත් නැති කෙල්ලක් හින්දා මම මගේ ජීවිතය අදුරු කරගන්න ඕන නැහ!
මම තීරණයක් ගත්තා මචන්. හෙට ඉදන් අලුත් ජීවිතයක්. හැම දේම, සතුටින් භාරගන්න හිත හදාගත්තා. ඒ වගේම මට ඇත්තටම ආදරේ කරන කෙනෙකුත් මේ ලෝකේ ඉපදිලා ඇතිනේ. මම එයා...