සිංගප්පුරුවේ දියුනේ උනේ නායකත්ව පුහුණුව නිසා නෙවෙයි ලි කාවන් ලිව් ගේ
නොනවතින උත්සාහය නිසා සිංගපුරුවේ රාජ්‍ය ක්ෂේස්ත්‍රයේ වංචා දුෂණ කොමිස් ගැහැලි ඇත්තෙම නැහැ 0 යි.
මහජනතාවගේ සල්ලි හොරකාල අහුවෙන අයට දඩුවම මරණ දඩුවම.
අපිට නැත්තේ හොද නායකයෝ . සින්ගප්පුරවට ඉන්නේ හොදනායකයෝ.
මොන පුහුණුවක් දුන්නත්...