Recent content by nokiaa

  1. nokiaa

    Phone Shop එකකට ෆෝන් ගන්න Dealer කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද?

    අලුතෙන් පටන් ගන්න Phone Shop එකකට ෆෝන් ගන්න Dealer කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද? මහරගම පන්නිපිටිය කොට්ටාව හෝමගම අවටින්. වඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ 5000ට අඩු නෝමල් ෆෝන්ස්. ලොකු උදව්වවක් හොයලා දෙන්න පුලුවන්නම්.
  2. nokiaa

    4G Router එකේ ස්පීඩ් එක අඩුකරන්න බැරිද.??

    4G Router එකේ ස්පීඩ් එක අඩුකරන්න බැරිද.?? ඩයලොග් 4g router එකේ ස්පීඩ් එක අඩු කරන්න බැරිද මචංලා..? දැනට එකේ පැයකට GB 1ක් විතර නිකන්ම යනවා... :(:(