4G Router එකේ ස්පීඩ් එක අඩුකරන්න බැරිද.?? ඩයලොග් 4g router එකේ ස්පීඩ් එක අඩු කරන්න බැරිද මචංලා..? දැනට එකේ පැයකට GB 1ක් විතර නිකන්ම යනවා... :(:(