Recent content by nonimyasas

  1. nonimyasas

    A/L Accounting

    machan man 2014 A.l karanna inne.mata acc karana Piyasiri Jayawardena sirge numb eka hoyala denna puluwanda? loku udavvak
  2. nonimyasas

    උදව්වක් ඔනේ....

    අපෝ තනියම කරන්න පුළුවන්..මං උනත් එහෙම තමයි ඉගෙනගත්තේ...;)
  3. nonimyasas

    උදව්වක් ඔනේ....

    හම්ම්ම්...කවුවත් කැමති නෑ වගේ කාගෙවත් දෙයක් බලලා හොඳ නරක කියල දෙන්න...6 දෙනෙක් මෙ thread :(එක බලලා නොදැක්කා වගේ යන්න ගිහින්..කමක් නෑ...
  4. nonimyasas

    Facebook උපහාර ගීතය

    maxxaaa :D
  5. nonimyasas

    උදව්වක් ඔනේ....

    ම්ම්ම්....මේ සිංදුව මං ලියලා නිකන් chords දාපු එකක්...මගේ යාලුවෙක් මේක අහලා කිව්වා youtube දාලා බලන්න කියලා...ඉතින් මං එක youtube දැම්මා...මේ සිංදුවෙන් එක verse එකකුයි chorus එකයි විතරයි මං record කලේ...පුලුවන්නම් පොඩ්ඩක් බලලා හොඳ නරක කියන්න :lol: ;) මෙන්න link එක...