ම්ම්ම්....මේ සිංදුව මං ලියලා නිකන් chords දාපු එකක්...මගේ යාලුවෙක් මේක අහලා කිව්වා youtube දාලා බලන්න කියලා...ඉතින් මං එක youtube දැම්මා...මේ සිංදුවෙන් එක verse එකකුයි chorus එකයි විතරයි මං record කලේ...පුලුවන්නම් පොඩ්ඩක් බලලා හොඳ නරක කියන්න

මෙන්න link එක: http://youtube.com/watch?v=vcsfhBU-6bw

මෙන්න link එක: http://youtube.com/watch?v=vcsfhBU-6bw
එක බලලා නොදැක්කා වගේ යන්න ගිහින්..කමක් නෑ...