ඔව් බන් මේක අහන්නම තමයි අලුත් එකක් හැදුවේ
මේකයි ප්‍රශ්නේ මචන් දැන් සති 4 වගේ කලින් උනේ මේක ශික්ෂණය පස්සට කරාම (ඔව් මචන් ඒ වැඩේ කරනකොට තමයි ) පිටිපස්සට කරන හම පැලෙනවා බන් ඔය මම පහල දල තියන විදියට බන්
මම හිතුව හොද උනාම හරියාවි කියල බැලුව එත් එහෙමමයි මේක දිගටම වෙනවා වගේ බන්
මොකද්ද බන් මේකට...