NOSTRADAMUS 2012 SINHALA DUBBING
නොස්ට්‍රඩමස් යනු මීට වසර 500 කට පමණ පෙර ජීවත් වූ සුපිරි අනාවැකි කරුවා වේ.ඔහු මෙතෙක් පැවසූ අනාවැකි එකින් එක සත්‍යය වෙමින් පවතී.
උදා:- ලෝක යුද්ධ, ඉන්දිරා ගාන්ධි ඝාතනය,සැප්තැම්බර් 11 ඇමරිකානු ප්‍රහාරය, 2004 සුනාමිය, එසේම ඔහු ලෝකයටම බලපාන මහා ව්‍යයසනයක් ගැන අනතුරු...