NOSTRADAMUS 2012 SINHALA DUBBING
නොස්ට්‍රඩමස් යනු මීට වසර 500 කට පමණ පෙර ජීවත් වූ සුපිරි අනාවැකි කරුවා වේ.ඔහු මෙතෙක් පැවසූ අනාවැකි එකින් එක සත්‍යය වෙමින් පවතී.
උදා:- ලෝක යුද්ධ, ඉන්දිරා ගාන්ධි ඝාතනය,සැප්තැම්බර් 11 ඇමරිකානු ප්‍රහාරය, 2004 සුනාමිය, එසේම ඔහු ලෝකයටම බලපාන මහා ව්‍යයසනයක් ගැන අනතුරු අඟවා ඇත,
මායාවරු යනු ලොව බිහි වූ සුපිරි දැනුමක් සහිතව සිටි ශිෂ්ඨාචාරයකි.ඔවුන් සිය දින දර්ශනය 2012 දෙසැම්බර් 21 දිනෙන් අවසන් කර ඇත.එය මෙදිනෙන් නිකන්ම අවසන් කලා විය නොහැක.
මේ හා සම්බන්ධව තවත් විවිධ සාක්ෂි ඊජිප්තුවේ පිරමීඩ වලින්ද, ෆිරීමේසන්වරුන්ගේ ගුප්ත සමාජයෙන් ද, දකුණු ප්‍රංශයේ ඇති හෙන්ඩේ කුරුසයෙන් ද ලැබී ඇත.
තවද 2012 දෙසැම්බර් 21 වනදාට වසර 26000 කට පමණක් සිදුවන දුර්ලභ සිදුවීමක් සිදුවීමට නියමිතය.එනම්, හිරුත් පෘථිවියත් මන්දාකිනියේ කේන්ද්‍රයත් එකම රේඛාවක පිහිටීමයි.මෙය ග්‍රහතාරුකා පෙලගැසුම නම් වේ.
මෙම වාර්ථාමය වැඩසටහනේ ඉහත තොරතුරු එකිනෙක අමුනමින් ඉතා අපූර්ව ලෙස විනාඩි 90 ක් පුරා වැදගත් සිත් ඇදගන්නා කතාවක් කියවේ...
Download