2020-2022 ලොකෙටම කොරොනා එකක් ඇවිල්ල ආනයන - අපනයන - ටුවරිසම් කෙල උනා අමතකද?
ගූගල් කරපම් කොරොනා ඉකොනොමික් බ්ලිප් කියල , ඉට පස්සෙ පෙනෙයි තත්වෙ!
දැන් ලපෙයාට ලන්කාවෙ ආන්ඩුවෙ ඇසෙට් වැඩි කරගන්න බැරි වෙලා තියෙන්නෙ තාම රාජපක්සල හොරා කන නිසාද?
2019-2022 රාජපක්සල හොරා කාපුව හොයාගෙන තියෙද? අඩු ගානෙ හොරා...