රනිල්ගේ_වැරැද්ද
රනිල්ගේ ඇති වැරැද්ද මොකක්ද?
උවිදු කුරුකුලසූරිය
ලන්ඩනයේ මහ රැජිනට කිඹුහුමක් ගියහොත් හෙම්බිරිස්සාව හැදෙන මට්ටමේ පිරිසකගෙන් සමන්විත බමුණු කුලයේ කුමන්ත‍්‍රණකරුවන් කල්ලියක් විසින් මෙහෙයවනු ලබන කොළඹ කේන්ද්‍රීය බලපෑම් කණ්ඩායමක තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය තුළ ඌණනය වී ඇත...