යාලුවේ ඔයා කිතුනුවෙක් කියල හිතනවා මේ comment එක නිසා. කවුරු කොහොම මොනා කිවුවත් අපේ විස්වාසය ඇදහීම සැබෑවූ එකම දෙවියන් කෙරෙහි. ඒ අපේ විස්වාසය අනෙක් අය කොහොම ඒ ගැන හිතුවත් අපිට ඒ දේ ප්‍රශ්නයක් නෑ. අපි තව කෙනෙක්ට වඩා අපි උසස් යැයි කීම වැරදියි හිතීමද වැරදියි, තවත් ආගමකට, කෙනෙකුට, ක්‍රියාවකට වඩා...