Recent content by NSujith75

  1. NSujith75

    වාහන හින්ද කාපු කටු ...2

    රිප්ලයි එකට ස්තුතියි සහෝ. ඔව් එක තමයි අවුල. එන්ජින් පැත්ත නම් හොදටම තියෙනවා. වාහනේ ගත්තට පස්සේ running repairs කරා මිසක් බොඩියට කිසිම දෙයක් කරේ නැ :no:. තව ටික දවසක් බලලා විකිනුනේ නැත්නම් ඕවා ටික හදලම විකුණලා දානවා. :oo: ජය වේවා! :)
  2. NSujith75

    වාහන හින්ද කාපු කටු ...2

    Ow machan petrol. Cab ekak reverse karaddi anala moona ebuna :sorry::angry:
  3. NSujith75

    වාහන හින්ද කාපු කටු ...2

    මචන්ලා මගේ වැන් එක විකුනන්න ඇඩ් එකක් දැම්මා. මට වාහන මාර්කට් එක ගැන ලොකු දැනුමක් නැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මම දාපු මිළ අඩුද, සදාරණද, වැඩිද කියලා. :confused: http://ikman.lk/en/ad/nissan-vanette-1999-for-sale-colombo-143