Clash Of Clan පිස්සන්ට එක් වෙලා ගේම් එක ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.
Clash of Clan Chiefල ටික, තමන්ගෙ බේස් එකේ Screen Shot එකක් අප්ලෝඩ් කරලම කතාබහට එක් වෙන්න.
ඔයාලගේ Clan එක ගැන, League එක, highest trophy count එකේ තොරතුරු share කරමු.
එලකිරි. ජයවේවා! :) :love: