Recent content by NUHIRU

  1. NUHIRU

    සයිටිකා උදව්

    Dura awlak ne bn wede goda yanawa nam. Mata ube contact number 1k ganna puluwanda
  2. NUHIRU

    සයිටිකා උදව්

    Kekirawe machan
  3. NUHIRU

    සයිටිකා උදව්

    සයිටිකා රෝගය ආයුර්වේද ක්‍රමයකින් සුව කරගත්තු කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න . බටහිර වෙදකමින් සුව වෙන්නෙම නෑ,මට.
  4. NUHIRU

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

    පලස්තීන ගෑණු ළඟ Vaild documents තිබිලා නෑ. ඒ Information එක නිසා Follow කරලා තියෙන්නෙ, ඒ ගැන හොයන්න. ඔතන වලිය ඇදපු සේරම උන් එතනම පොඩි පොඩි Business කරන උන්. සිංහල මුස්ලිම් දෙගොල්ලම
  5. NUHIRU

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

    SIS Duty වලට Weapon issue නෑ මචං. Intelligence duty වලදි කරන්නෙ Informations collect කරන එක විතරයි. ඔතන Uniform හිටපු කෙනා Off duty uniform එකෙන් ගෙදර යනගමන් ඉඳලා තියෙන්නෙ
  6. NUHIRU

    පෝලිසිය බල්ලට ගිහින්

    ඔව් මචං
  7. NUHIRU

    පෝලිසිය බල්ලට ගිහින්

    ඔතන හැංඟෙන්නෙ සිවිල් ආරක්ෂක (අවි රහිත) එකෙක් මුලින්ම. ඊට ඉස්සරහින් පොලිස් සාජන් (පැති අවි සහිත), ඊටත් ඉස්සරහින් ඉන්නෙ Service එක අවුරුදු 2 ක් වත් නැති කොල්ලෙක්. ඌ T56 එක Load කරලා ,Trigger press කලාට Bullet එක යන්නෙ නෑ.Magazine එක ගලවන්නෙ ඒකයි. ඒත් අවසානේ ඌටත් කෙලෙව්වා
  8. NUHIRU

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    [/SIZE][/SIZE] අරලියගහ මන්දිරය පැත්තට අග[/DATETIME][/SIZE] අරලියගහ මන්දිරය පැත්තට අග ------ Post added on 1770611369
  9. NUHIRU

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    Biscuits දෙනවා කන්න. Tea,Plaintea,Water bottles and Noodles තියෙනවත් දැක්කා අද නම්. මම දැකපු ටික ඒ. තව ඇති ------ Post added on 1770574042
  10. NUHIRU

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    අද Duty හිටියා ගංඟාරමේ. අද ගොඩක් වැඩියි ඉරිදා නිසා. හෙට ඉඳන් අඩු වෙනවා. හෙට හවස හෝ රෑ එන්න Try කරන්න. ඇතුළේ දන්සැල් තියෙනවා,තැනින් තැන බොන්න වතුරත් තියෙනවා. පෝලිම හෙමින් යන්නෙ ටිකක් Day time එකේ.ඉන්න අමාරුයි අව්ව නිසා. ආබාධිත අය ඉන්නවා නම් එක්කන් එන්න ,පෝලිමේ ඉන්න ඕනා නෑ. එහෙමයි කියලා පවුල්...
  11. NUHIRU

    පොලිස් ප්‍රශ්නයක්?

    Approval දෙන්නෙ Commission එකෙන්. පත් කිරීමේ බලධාරියා පොලිස්පති
  12. NUHIRU

    පොලිස් ප්‍රශ්නයක්?

    01. ස්ථානාධිපති වරෙයෙක් ලෙස පත් කරන්නෙ පොලිස්පති විසින්. ඒ ස්ථානාධිපති නිවාඩු හෝ පාඨමාලා සඳහා හෝ ස්ථානයෙන් බැහැරව ගියොත් ASP>SSP>DIG මඟින් අදාළ පොලිස් ස්ථානය තුළ ඉන්න වැඩ බලන ස්ථානාධිපති කෙනෙක් නම් කරලා අවසර ගන්න ඕනා. 02. එකම පොලිසියකට CI 3 ක් දැම්මත් එයාලගේ සේවයේ ජ්‍යේෂ්ඨතාවය වෙනස්. එකම...
  13. NUHIRU

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    ආපෝ නෑ මචං. Wedding plan කළෙත් 2023 මුල
  14. NUHIRU

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    මට වඩා අවු 6ක් වැඩිමල් කොල්ලෙක් සෙට් වුණා 2007 දි වග මතක. අදටත් ඌ හොඳ යාළුවෙක් .උගෙ Wedding එකේ දෙවෙනි මනමාලයා වුණෙත් මං. ඊට පස්සෙ කෙල්ලෙක් සෙට් වුණා. ඒකි මාව විනාශ කළා. ඊට පස්සෙ ආයෙ එකියක් සෙට් වුණා.ඒකිත් එහෙම්ම කළා. ඒකිගෙ යාළුවා එක්ක අවු 10 ක් යාළු වෙලා හිටියා ඊට පස්සෙ මම. ගිය අවුරුද්දේ Marry...
  15. NUHIRU

    සැප රථයකින් ආපු ගෑනියෙක් පිස්සු නටයි. පොලිසිය පුකේ ඇගිල්ල ගහගනී

    ආත්මාරක්ෂාවට කවුද බං කනට ගහන්නෙ ??? 🤣🤣