සයිටිකා උදව්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,517
    16,157
    113
    Colombo
    මටත් ඕක තියෙනවා
    විටමින් ඩී ගන්නවා
    Workout කරනවා

    කාලාතුරකින් හරි ආවම
    Divon Cr 100 ගන්නවා

    බෙහෙත් ගත්තා අවුරුදු ගානක්..
    තේරුමක් නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,516
    27,078
    113
    Kandy
    මට වාඩි වෙලා ඉදලම පිරිෆෝනිස් ස්‍යින්ඩ්‍රෝම් එක හැදුනා මාස හයක් වගේ තිබ්බා දැන්නම් අඩුයි.සමහර වෙලාවට එනවා