crazybuddy Apr 13, 2013 මේකට වෝට් එකක් දාන්නකො නුවන් අයියෙ... http://www.elakiri.com/forum/showthread.php?t=1548141
RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
geethq Apr 12, 2013 monawada oi me dana magul? gon atal danna epa mage wall eke, kelloth yanawa enawa hama welema
sachith19920726 Apr 10, 2013 හාර්ඩ් එකේ පුරවන් ඉන්නව නමක් කියන්න බෑ මල පෙරේත කම.. මහ කැරි මිනිස්සු ඕයි
DAMER Apr 10, 2013 වහාම ක්රියාත්මක වන පරිදි අයින් කරපන් බන් අයියේ ඕක.. අළුත් අවුරුද්දේ ගෙදරට එන නැදෑයින්ට මන් කෝමෙයි මූණ දෙන්නේ..
වහාම ක්රියාත්මක වන පරිදි අයින් කරපන් බන් අයියේ ඕක.. අළුත් අවුරුද්දේ ගෙදරට එන නැදෑයින්ට මන් කෝමෙයි මූණ දෙන්නේ..