64Bit එකට ගොඩක් ගේම්ස් සපෝට් කරන්නෙ නැහැ බං නුවන් අයියෙ..
ගේම් විතරක් නෙමෙයි සමහර සොෆ්ට්වෙයාර්වත් සපෝට් නෑ..
32Bit දාගත්ත නම් හරි.. මගෙත් ගේම්ස් බරගාණක් වැඩ කලේ නෑ මුලින්..
මම හිතුවෙත් VGA කේස් එකක් කියලා.. ඒක වෙන්න බෑනෙ.. මම Use කරන්නෙ EVGA GeForce GTX 660 Superclocked එකක්.. අනික මැෂින් එකත් මම අලුත ගැහුවෙ..
ඊට පස්සෙ මම 32Bit දාලා බැලුවා.. යස අගේට වැඩ කලා..
ඒත් වැඩක් නෑ.. ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් නෑ.. කොම් එක ගෙදර පුස් කනවා..

.ela ela.
.kunuharapa nam mukuth dala thibbe nae
.uraj ayyata upandinata subapathla thread dala thibbe mathkadha
.ewagen ekak bump karala 'suba upandinyak wewa' wage post ekak thma u dala thibbe