jade වල බලන්න ඕනේ , condition කොහොමද කියලා තමා , ටිකක් බලන්න දේවල් තියෙනවා .
ජපන් ආපුම එකක් බලන්න , නැත්නම් ලංකාවේ හොද ඔව්නර් කෙනෙක් ලග තියෙන හොද තත්වයේ එකක් බලමු
මගුලේ පේන්ට් , පොඩි පොඩි චීන කැලි ගැන වද වෙනවට වඩා අනිකුත් දේවල් හොදද කියලා බලන්න .
meter , side...