Root Van - ඉසුසු රූට් වෑන්
ඉසුසු රූට් වෑන් එකක් අරගෙන Crew Cab කරන්න හිතාගෙන ඉන්නෙ..30,60 වගෙ අංක වලට Crew Cab තියන්න පුලුවන්ද,නිතිමය ප්‍රශ්ණ මොනවද? RMV එකෙන් dual propose වලට හරවගන්න බැරිද ,TAX ගෙවලා හරි.එහෙම ගෙවනවා නම් කීයක් විතර යයිද? දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්..