මන් කියන්නම් කතාවක්. එතකොට මම 9 වසරේ වගේ. ඒ කලේ තමා කෙල්ලොන්ට සිරස super star පිස්සුව ගැහුවේ. කොහොමහරි tuition class එකට ආවා අගර දගර කෙල්ලෙක්. එකී අපි එක්ක ෆිට් උනා. අනිත් කෙල්ලෝ ලොකු සීන් දැම්මට අපිට මෙකි එහෙම නැ. දවසක් class එකේ හිටිය එකෙක් ලග වැල CD එකක් තිබිල ඕක අනිත් එඋන් අරුගෙන් ඉල්ලද්දී...