Yako, gihin balapan ban, lankawe film industry eka tikak hari ussannaකතුරු මිතුරු Film එක තියෙන එකෙක් නැද්ද මචන්ලා?
ෆිල්ම් හෝල් එකේ බැලුවාකතුරු මිතුරු Film එක තියෙන එකෙක් නැද්ද මචන්ලා?
මම ෆිල්ම් එක දෙපාරක් බැලුව මචන්ලා. එක පාරක් wife එක්ක ගිහින්. ඊට පස්සේ අම්මව එක්ක ගියා. තාත්තට පෙන්නන්න ඕනි ඒත් තාත්ත එක්තැන් වෙලා ඉන්නේ. ජයලත් මනෝරත්න තාත්තගේ campus යාලුවෙක්. එකයි උබලගෙන් ඇහුව මල්ලිලා.මොනවද බං උබලා film එක තාම හෝල් වල යද්දිත් රුපියලක් වියදම් නොකර ඒවා බලන්න හොයන කැත. පරණ එකක් නම් okay
ෆිල්ම් හෝල් එකේ බැලුවාමෙලෝ රහක් නැති ෆිල්ම් එකක් ..
හිනා යන්නේ නෑ බන් ඒ ජෝක් වලට..
උන්ගේ ලමයි දෙන්නා කැම්පස් ගිහින් ඉගෙන ගෙන ලොකු සැලූන් එකක් දානවා ..ඒක පෙන්නන්නේ ...m
Sorry bro. CD එක අවුට් වෙයි ටික දවසකින්මම ෆිල්ම් එක දෙපාරක් බැලුව මචන්ලා. එක පාරක් wife එක්ක ගිහින්. ඊට පස්සේ අම්මව එක්ක ගියා. තාත්තට පෙන්නන්න ඕනි ඒත් තාත්ත එක්තැන් වෙලා ඉන්නේ. ජයලත් මනෝරත්න තාත්තගේ campus යාලුවෙක්. එකයි උබලගෙන් ඇහුව මල්ලිලා.
Mona Cinema ekeda baluwe?Film hall එකේ බැලුවා වැඩක් නෑ. සුහඳ කොකා,සිකුරු හතේ වගේ තියෙයි කියලා බැලුවේ. මෙලෝ රහක් නෑ
interval එකට කලින් ටික නම් ටිකක් හොඳයි. ඊට පස්සෙ මෙලෝම වැඩක් නෑ cringe