Naive : අව්‍යාජ, බොලඳ, නිවට.
අද අපි කතා කරන්න යන්නේ තවත් නාම විශේෂණ පදයක් ගැන, ඒ තමයි:
Naive : අව්‍යාජ, බොලඳ, නිවට.
-මේ වචනය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බොලඳ, ගොඩාක් දේවල් තේරෙන්නේ නැති, ලොකු අවබෝධයක් නැති අය ගැන කතා කරද්දි. ඒ වගේම යම් කෙනෙක් සතු අව්‍යාජ බව, බොලඳ බව, නිවට බව දැක්වීමට නාම...