S S sandun thilaka Sep 15, 2009 හොඳයි අයියෙ ඉතිං ඔහේ ගලාගෙන යනවා... අයියට කොහොමද? මං පොඩි thread එකක් පටන් ගත්තා අයියා දැක්කද?
S S sandun thilaka Sep 8, 2009 ayye me sinduwa mulinma kiwwe R. muththusami.. eta passe kale thamai Mohan Raj kiwwe
Zeus Sep 5, 2009 එහෙ විස්ප විද්දියාලියෙන් මෙහේට මාරුවක් හම්බ උනා අයියෙ ජපුරට දැන් ගෙදර ඉඳන් යන්න පුළුවං සයිස් එකක් තියෙන්නෙ ඉතිං මල් තමා ජීවිතේ දැන් ඒ ෆිල්ම් එකක් බලනවා ඔයාට කොහොමද ?
එහෙ විස්ප විද්දියාලියෙන් මෙහේට මාරුවක් හම්බ උනා අයියෙ ජපුරට දැන් ගෙදර ඉඳන් යන්න පුළුවං සයිස් එකක් තියෙන්නෙ ඉතිං මල් තමා ජීවිතේ දැන් ඒ ෆිල්ම් එකක් බලනවා ඔයාට කොහොමද ?
thilzz Sep 5, 2009 බලන්නකො eketh hati nedaaaa oyatamane wenne , hikizz hi, mama meheta wee ohe innoo kohomada ohe thorathuru? tc budu saranai
බලන්නකො eketh hati nedaaaa oyatamane wenne , hikizz hi, mama meheta wee ohe innoo kohomada ohe thorathuru? tc budu saranai
S S sandun thilaka Aug 20, 2009 math hondin ayya, ne ayye poemz deka thunak kalin demma . ayyata maga harenna athi.. langadi liyanna une ne ayye.. aye liyanna ganna oni..
math hondin ayya, ne ayye poemz deka thunak kalin demma . ayyata maga harenna athi.. langadi liyanna une ne ayye.. aye liyanna ganna oni..
Zeus Aug 17, 2009 සුභ උදෑසනක් වේවා මම මේ සතියෙ යන්නෙ නෑ අයියෙ ආයෙ ලබන ඉරිද වගෙ යන්න හිතන් උන්නෙ මේ ටිකෙ ගෙදරට වෙලා පොතක් පතක් බලාගෙන ඉඳල හිටල එලකිරියට බැල්මකුත් දාගෙන ඉන්නව ඔය මක්කැයි කරන්නෙ ?
සුභ උදෑසනක් වේවා මම මේ සතියෙ යන්නෙ නෑ අයියෙ ආයෙ ලබන ඉරිද වගෙ යන්න හිතන් උන්නෙ මේ ටිකෙ ගෙදරට වෙලා පොතක් පතක් බලාගෙන ඉඳල හිටල එලකිරියට බැල්මකුත් දාගෙන ඉන්නව ඔය මක්කැයි කරන්නෙ ?