1. OCP

    මගේ යාලුවෙක්ගෙ YouTube චැනල් එකක්

    මේක මගේ යාලුවෙක් අලුතෙන් පටන් ගත්ත චැනල් එකක්. පුළුවන් විදියට සපෝර්ට් එකක් දියන්ලා මචන්ලා
  2. OCP

    Anui Kanui Lasai Baluwada?

    Dapan balanna :-|
  3. OCP

    වැලිපැන්න චෙක් කරනවද

    Thanks machanla Eliyata aran check karanawa wage scene ekak neda thiyenne. me dan google map eke ------ Post added on 1628520296 Walipannen eliyata aran check karanwa wage neda? me dan google map eke ------ Post added on 1628520403 BUMP ------ Post added on 1628520437
  4. OCP

    වැලිපැන්න චෙක් කරනවද

    පොඩි කේස් එකකට ගාල්ලේ යන්න වෙලා තියෙනවා. වැලිපැන්නේ එහෙම චෙක් කරනවා ද මචංලා?
  5. OCP

    DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com

    Not China, Meka Indonesian
  6. OCP

    Very high fuel consumption in Idle/Traffic

    ට්‍රැෆික් එකේ ඉන්න කොට කොහොමත් ෆුවල් ඉකොනොමි එකක් නැහැනේ බන්.
  7. OCP

    ජනපති ජාතිය ඇමතීම

    මාස 6ක් යන තුරු ණය වාරික කපා ගන්නේ නැහැ කිව්වද?
  8. OCP

    වැට් 69 බෝතල්

    මචංලා වැට් 69 බෝතල් 10 විතර අඩුවට ගන්න තැනක් තියෙයිද. මම කිරිබත්ගොඩ කිට්ටුව ඉන්නේ
  9. OCP

    17 USD 4k projector

    ඕක ෆෙක් එකක්. උට තියන රේටින්ග් තියෙන්නේ buyer කෙනෙක් විදියට විතරයි
  10. OCP

    ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

    මේක හදන්න මට ගියේ 8000 ක් වගේ මචං.10x12 කාමරේ.දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නෑ. පට්ට මචෝ.. කොහෙන්ද පැලට් හොයාගත්තේ? ඒවා වල තියන ඇන ගැලෙව්වම එන මාර්කස් වලට මුකුත් කරාද?
  11. OCP

    What a Wonderful World!!

    Patta!!!
  12. OCP

    What a Wonderful World!!

    දෙපාරක් වත් අහපු උන් කවුද ඉන්නේ?
  13. OCP

    What a Wonderful World!!

    ඔය අනුන්ගේ කුණු හොයා හොයා ඉන්න අස්සේ විනාඩි දෙකක් අරන් මේකත් අහල පලයල්ලා. ගන්න ඇති දෙයක් නොවෙන්න පුළුවන්. එත් දෙපාරක් අහන්න ඕනේ කියල හිතුන දෙයක් නිසා මෙතනත් දැම්ම. CWzrABouyeE