ලක්ෂ 15 බජට් එකකට වාහන
මචන්ලා ලක්ෂ 15 බජට් එකකට වාහන ඔටෝ වාහන මොනාද තියෙන්නේ. මම වාහන ගැන නම් දන්නේ නැහැ. මේකේ වාහන ගැන දන්නා අය සප් එකක් දීපල්ලා. (ඔය ගානට කරත්තයක් ගනින් කියන්න හිතුන උන් ඉන්නවා නම් දැන්ම පාඩුවේ ඉඳපියව් හරිද:angry::angry::P, තියෙන්නේ මෙච්චරයි නිසයි මේ ගානට හොයන්නේ...