කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර, විදුලි බිල, බෙදා හැරිම් වගේ දේවල් නිසා ප්‍රින්ට් කරන පත්තරේ ගාන වැඩියි කියමුකෝ. වෙබ් සයිට් එකේ නිවුස් ආර්ටිකල් ටික ෆ්‍රි දාලා. epaper එක පත්තරේ ගානටම විකුනන්නේ ඇයි. පත්තර වලටත් වෙන්නේ තව ටික කාලේකින් ටීවි / රේඩියෝ චැනල් වලට වෙච්ච දේ තමයි. මේකෙන් පාර වදින්නේ ඉතින්...