Recent content by okokok

  1. O

    පොඩි building එකක් හදන්න.

    ත්තිවාරම කැපීම (ව.අ) බේස් වලවල් කැපීම (ව.අ) අත්තිවාරම බැඳීම (ඝ.අ) ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ) ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා) බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා) මච්න් මේ steps මොනාද කියල කියපන්කො...
  2. O

    පොඩි building එකක් හදන්න.

    hm. watinawa machn. thanks.
  3. O

    පොඩි building එකක් හදන්න.

    පොඩි building එකක් හදන්න. කොල්ලනේ, ඔය ශොප් එකක් එහෙම දාන්න පුලුවන් විදියට පොඩි ඉඩක බිල්ඩින් එකක් හදන procedure එක මොකක්ද.? මම ඔය ගොඩනැගිලි ඉදිකිරීම ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.මුලින් අත්තිවාරම දානව කියල විතරයි දන්නෙ. :sorry: ඒවගෙ පොඩි ඉදිකිරීමක් කරන්න කොච්චර වියදමක් යනවද.? කරන්න ඔනෙ කොහොමහ්ඩ ...
  4. O

    java freelance කරන අය කවුද.?

    inbox full mchn.
  5. O

    java freelance කරන අය කවුද.?

    වැඩක් කරව ගන්න තියනව. අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න. :)
  6. O

    කන සුද්දකරගන්න.?

    thanks machn...
  7. O

    කන සුද්දකරගන්න.?

    eka safe na machnla...:no:
  8. O

    කන සුද්දකරගන්න.?

    sri jayawardanapura genaral hospital - nugegoda කියල එකක් තියනව බන් ඒකද.?
  9. O

    කන සුද්දකරගන්න.?

    http://catchme.lk/deal/waxvac මේක සේෆ්ද දන්නෑ.
  10. O

    කන සුද්දකරගන්න.?

    රජයෙ එව වල කොහොමද බන් සිද්දිය වෙන්නෙ. මම ගිහිල්ලම නෑ. ගොඩක් වෙලා ඉන්න ඔන වෙයිද.? මොන හොස්පිටල් එකකටද යන්න ඔනෙ.? පොඩ්ඩක් ක්‍රියාවලිය දාපන්කො බන් ලොකු උදව්වක්.
  11. O

    කන සුද්දකරගන්න.?

    මම ඔක කරල බැලුව බන් හරි ගියේ නෑ. :no: