Recent content by oldmemberISback3

  1. O

    අෆයා එකට ගෙදරින් කේස්

    මේක දාපු අක්වුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ මට පාස්වර්ඩ් මතක නැති නිසා හෙම වෙලෙම මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් මම මේක කියෝන ගමන් ඉන්නෙ ඒ උනාට ගොඩක් තෑන්ක්ස් සහොදරවරු දීල තියෙන රිප්ලයි වලට
  2. O

    අෆයා එකට ගෙදරින් කේස්

    හරි අය්ය එහෙම තීරනයක් අරන් වෙනම යන්න බෑ අම්මට හිතලම මොන හරි වෙයි, තාත්ත තියෙන ලොකු කම නිසා වෙඩි වත් තියා ගනී, ඔහොම සිද්දි පවුලෙ වෙලා ගත්ත තීරන නිසා මම ඒ ගැන හොඳට දන්නවා. ඉට පස්සෙ ගෙදර අයට මොන හරි උනම ඒක ජීවිට කලෙම හිත හිත ඩුක් විඳින්න වෙනවනෙ, ආර්තික හැකියාව තියෙ, රට යන්න නෙමේ, හොඳින් පවුලක් කරන්...
  3. O

    අෆයා එකට ගෙදරින් කේස්

    කොන්ද පන අතිව පැනල යන්න්ද කියන්නෙ අය්ය?
  4. O

    අෆයා එකට ගෙදරින් කේස්

    පාස්වර්ඩ් එක මතක නෑ සහෝ මේක ෆේක් නිසා, ආයෙ එකක් හදාගෙන ආවෙ මෙ පෝස්ට් එකට රිප්ල්යි කරන්නමයි. මගේ රියල් අකවුන්ට් එක ගෙන Gayan_BC දන්නවා, ශුවර් නැත්නම් එයාගෙන් අහගන්න පුලුවන්