uber office එක කොහෙද තියෙන්නේ ?
මචන්ලා, වැඩට යන ගමන් පාර්ට් ටයිම් uber දුවන්න කියලා හැදුවේ. මේක register කරගගන්න වැඩේ කරගන්න uber office එකට් ගිහ්න් කරගන හැදුවේ. :dull:
තියෙන තැන maps වල හොයාගන්න නැ, දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
register කරගන්න ඕනෙ steps ටිකත් දන්න කෙනෙක් ඉන්නවානම්...