uber office එක කොහෙද තියෙන්නේ ?
මචන්ලා, වැඩට යන ගමන් පාර්ට් ටයිම් uber දුවන්න කියලා හැදුවේ. මේක register කරගගන්න වැඩේ කරගන්න uber office එකට් ගිහ්න් කරගන හැදුවේ.
තියෙන තැන maps වල හොයාගන්න නැ, දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
register කරගන්න ඕනෙ steps ටිකත් දන්න කෙනෙක් ඉන්නවානම් කොටාගෙන යන්න.
ජය වේවා.

Last edited: