Recent content by Oshen_03

  1. Oshen_03

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    පොයිය තමා තාමත් උන්ගේ.
  2. Oshen_03

    IJSE DEP

    ^
  3. Oshen_03

    Evil Dead Rise ආවෝ. වසරේ හොදම හොල්මන් ෆිල්ම් එක ❤️🔥

    පුලුවන්නම් සුපිරියටම බය හිතෙන ෆිල්ම් එකක් recommend කරන්නකො.
  4. Oshen_03

    ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

    ඕවටත් නීතී එන්න ඕන හරිනම්. අදාල ජොබ් එකට ගෙවන්න පුලුවන් අවම පඩියක් රජය විසින් නියම කරන්න ඕන. ඔය ගොඩක්ම textile වල වැඩ කරන අයට හම්බවෙන්නෙ ගොඩක් අඩු පඩියක්.
  5. Oshen_03

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    Java Institute එක තාමත් ඔය වගේ තැනකද තියෙන්නෙ. දැන්නම් ඔය කියනවට වඩා ගොඩක් වෙනස් තත්වයක තියෙන්නෙ. දැනුත් ඔහොම අව්ල්ද Java institute එක(IJTS එකේ නම JIAT වුණා)
  6. Oshen_03

    IJTS(Java Institute) -නොහොත් ජාවා කඩෙ.

    මේකේ thread අවුරුදු ගාණක් පරණයිනේ.. දැන් Java Institute එක තියෙන තත්වයත් එක්ක මේකේ තියෙනවා ඒවා එක්ක ගලපගන්න අමරුයි. තාමත් java institute එක ඉස්සර වගේමද. නැත්තම් දැන් හොඳ තැනක තියෙනවද කියලා දැනන්න Updated thread එකක් නැද්ද. (දැන් IJTS නෙමේ JIAT)