චින්ගීස් අයිත්මාතව් ගේ පොත් නම් හරිම ලස්සනයි.... මේ පොත් සරසවි, ගුනසේන, සමයවර්ධන වගෙ bookshops වලින් ගන්න පුලුවන්
ගුරු ගීතය
ජමීලා
ජමීලා පොතේ මම කැමතිම කොටස:
“ඹබ දැන් කිනම් මගක් ඔස්සේ ගමන් කරන්නෙහිද? ස්ටෙප්ස් බිම හරහා දැන් මාර්ග බොහොමයකි. අල්තායි හා සයිබීරියාව දක්වාත් අළුත් මංමාවත් විශාල...