මම 2017 A/L පලවෙයි පාරට කරේ මැත්ස්. ෆේල් ඒ නිසා මම 2019 art වලින් කරන්න හදන්නේ sinhala , Media , ICT තුන තමයි අලුතින් කරන්න හදන්නේ.
දැන් තියෙන ප්‍රස්නේ මේකයි 2019 එන්නේ අලුත් සිලබස් එකේ පේපර් එකනේ
ඉතින් මම පරණ සිලබස් එක කරන්නද අලුත් එක කරන්නද ?
මොකක් කරොත් ද වැඩි වාසි තියෙන්නේ