A/L 2019 ART help .............

otherwiSE

Member
Nov 7, 2018
4
0
0
මම 2017 A/L පලවෙයි පාරට කරේ මැත්ස්. ෆේල් ඒ නිසා මම 2019 art වලින් කරන්න හදන්නේ sinhala , Media , ICT තුන තමයි අලුතින් කරන්න හදන්නේ.

දැන් තියෙන ප්‍රස්නේ මේකයි 2019 එන්නේ අලුත් සිලබස් එකේ පේපර් එකනේ
ඉතින් මම පරණ සිලබස් එක කරන්නද අලුත් එක කරන්නද ?

මොකක් කරොත් ද වැඩි වාසි තියෙන්නේ
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙහෙමයි ඉතිං වැඩි වාසියක් එන්නෙ නැහැ ආර්ට් ඔය සබ්ජෙක්ට් තුනෙන් කලා කියලා .
    හැබැයි මැත කරපු එකෙක් නිසා ඔව්වා Nothing ,පොඩි කාලෙකින් ගොඩ දාගන්න පුළුවන් වෙවි අඩුම ගානෙ ඒ ලෙවල් තියෙනවා කියලා කටක් ඇරලා කියන්න අනික් උන්ට.
    කොමර්ස් කරොත් නරකද ?
    මන් දන්න එකෙක් මැත කරලා දෙපාරක් Fail සබ්ජෙක්ට් තුනම

    අවුරුදු දෙකක් පන්ති ගිහින් කොමර්ස් කරා ඌට රිසාල්ට් එක

    • Accounts- A
    • Business Studies-A
    • Econ-B

    මොකද ආර්ට් ලෙසි තමා එත් වටිනාකම අඩුයි කොමර්ස් වලට සාපෙක්ෂව.

    හැබැයි උඹට පන්දමක් එහෙම තියෙ නම් ජොබකට ඒ ලෙවල් නිකන් ඉල්ලලා වගෙ තියෙ නම් කරාට කමක් නැහැ.

    මම කොස් එකක් කරනවා අයියේ අවුරුද්දක් ඒක කරන ගමන් තමයි A/L ආයේ කරන්නේ ඒ නිසා කොමස් කරොත් පන්ති යන්න වෙනවා මට class යන්න time නැ හවස 6 න් පස්සේ තමයි මම ගෙදර ඉන්නේ , ඒ නිසා art කරන්න හිතුවේ self ස්ටඩි කරන්න පුළුවන් නේ .කොස් එකත් කරලා ඉවර වෙද්දී A/L ලුත් ඒ ගමන්ම කර ගන්න හැදුවේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම කොස් එකක් කරනවා අයියේ අවුරුද්දක් ඒක කරන ගමන් තමයි A/L ආයේ කරන්නේ ඒ නිසා කොමස් කරොත් පන්ති යන්න වෙනවා මට class යන්න time නැ හවස 6 න් පස්සේ තමයි මම ගෙදර ඉන්නේ , ඒ නිසා art කරන්න හිතුවේ self ස්ටඩි කරන්න පුළුවන් නේ .කොස් එකත් කරලා ඉවර වෙද්දී A/L ලුත් ඒ ගමන්ම කර ගන්න හැදුවේ

    එහෙනම් කමක් නැහැ . මැත කරපු එකෙක් නිසා කොහොම සිලබස් ලිව්වත් අවුලක් නම් වෙන්නෙ නැහැ.
    පාස් කියන්නෙ අවම එස් තුනක් නෙ ? ගොඩ දාත හැකි ,කැම්පස් නම් තෙරුමක් නැහ ආර්ට් වලින් ගිහින්.

    සුදුසුකමක් විදියට ඒ ලෙවල් තියාගන්න ඔනි නම් හොඳයි.