Recent content by p990i

  1. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    salli na ban ehma ganna.. tyena widiyata ganna thama baluwe.
  2. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    aniwa 4wd ganne. sapa anam nathi unata awlk na bng math tikak hard use wedata ganne. mata awula tyenne me tyena grades version tika wena wenama wen karaganna one ban ekata knowledge eka na. 3.0 auto thama man hoyagaththa wisthra ekka wadima market ekak tyenne. but mata ganna amarui ganan wadi.
  3. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    මචන් මන් නම් P නම්බර් එකක් බලන්නෙ LN 106/107 අහු උනොත් කියන්නම් උබට. නෙට් එකෙයි පත්තරේ පොඩ්ඩක් බලපන්.
  4. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    මචන් මට Thailand Cab එකෙ මොඩෙල්ස් වල විතර ටිකක් කියන්න දන්නවනම්.
  5. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    45 උඩ බන් ඔක්කොම. මැනුවෙල් එවත් එහෙමයි.
  6. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    vigo n vigo champ වෙනස මොකක්ද? vigo champ කියන එකෙ එන්නෙ fortuner face එක නෙද? fortuner face එක තියෙන එක market නැත්තෙ ඇයි?? අවුරුද්ද අලුත් එව ගන්න අමාරුයි බන් ගනන් වැඩි.
  7. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    invincible එකකට කතා කලා නෙට් එකෙ තිබිලා, උ කිව්වෙ අහුවම එක thailand කියලනෙ.:baffled:
  8. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    thank you guys.. ;)
  9. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    ඔව් බන් එක තමා විස්තර ටිකක් හොයල බැලුවෙ.:yes:
  10. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    thank you :yes:
  11. p990i

    ටොයොටා hilux ඩබල් කැබ්

    ටොයොටා hilux ඩබල් කැබ් මචන් මන් Toyota hilux 2006 2007 2008 ඩබල් කැබ් එකක් ගන්න කියල බැලුවෙ. ගද්දි බලන්න ඔනෙ දෙවල් මොනවද විශෙශයෙන්? මෙකෙ එන Grades & models මොනවද? නැත්තම් full option එකයි Basic එකයි විතරද තියෙන්නෙ? එවගෙ වෙනස කොහොමද අදුරගන්නෙ? Vigo Vigo champ Invincible මෙවගෙ වෙනස් කම්...
  12. p990i

    wish you the same bro

    wish you the same bro
  13. p990i

    than you brooother .... hema parama wage me parath ....:)

    than you brooother .... hema parama wage me parath ....:)