Recent content by P_Namal

  1. P_Namal

    CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා

    Super bro. Math ekak ganna inne me mase anthima. Oya patamai, emotional red 2020. But den meke thread kiyawala sale walin ganna baya seen ekak thiyenne. :(
  2. P_Namal

    ෆාමසියක් පටන් ගැන්ම

    Mata System ekak denna puluwan. 35k.
  3. P_Namal

    Current Account - Personal

    Sampath
  4. P_Namal

    පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

    Illumination Community මේකේ FB group එකකුත් තියෙනවා. නමුත් නමුත් මේ ලින්ක් එකේ ඉන්න සෙට් එක සංවර වැදගත් අය. විද්‍යාව, දේශපාලනය (විද්‍යාත්මකව), සංගීතය, තාක්ෂනය https://www.patreon.com/illuminationcast/community මේ FB group එක https://www.facebook.com/groups/265754783937910
  5. P_Namal

    විජයග්‍රහණය සාමකාමීව සමරන්න

    විජයග්‍රහණය සාමකාමීව සමරන්න "විජයග්‍රහණය සාමකාමීව සමරන්න.." -නව අගමැතිගෙන් ප්‍රකාශයක්. ලක්දිව නව හිරු පායයි -ඉතිං හදමු අපි අලුත් රටක්..... 🇱🇰 🇱🇰 ඊයේ උදෑසන ආරම්භ වූ ජනබල මෙහෙයුම මධ්‍යම රාත්‍රිය තෙක් අඛණ්ඩව ගෙනගිය අතර අවසානයේ අරලිය ගහ මන්දිරයේ බලය අල්ලා ගැනීමෙන් අවසානයට පත්විය...
  6. P_Namal

    චතුර ලෝකයාට හෙළි නොකළ රහසක්

    අති විශිෂ්ටයි අප්පා... සුපිරියට ලියල තියනවා. එක හුස්මට කියවගෙන ගිය කියහන්කෝ. පට්ටම කතාව.
  7. P_Namal

    PHP ~ Laravel Framework ගැන

    https://twitter.com/calebporzio/status/1028012082522988544
  8. P_Namal

    හෙට ගාල්ලේ

    ඔව් ඉතින් අද කාලේ දාගෙන ගිහිනුත් බෑ තමා. කොහේ 50ක් එන්නද බන්. අඩු ගානේ කට්ටියක් සෙට් කරගෙන trip එකක් වත් යන්න පුලුවන්ද. හොරෙක්ද මොකෙක්ද කියල බලල තමයි දාගෙන යන්නේ... :P :P
  9. P_Namal

    හෙට ගාල්ලේ

    හෙට ගාල්ලේ යන කවුරු හරි ඉන්නවද. උදේ 9ට විතර highway එකේ යනවා අතුරුගිරියෙන් . ඉන්නවා නම් යමන්
  10. P_Namal

    Current Account එකක්

    Thanks bro!!!
  11. P_Namal

    Current Account එකක්

    Thanks mcn
  12. P_Namal

    Current Account එකක්

    Thanks bro..!!! :):)
  13. P_Namal

    Current Account එකක්

    මචන් Current Account එකක් තියෙනකොට Business එකකට loan එහෙම ගන්න ලේසි කියල මං අහල තියෙනවා. එතකොට Cheque issue නොකර එකෙන් online payments කරොත් අර කියන ප්‍රයෝජන ඔක්කොම තියෙනවද? P:S. මේකේ current accounts ගැන නුලක් දන්නවා නම් මෙන්සෝන් කරපන් මචන්ලා :yes::yes::yes:
  14. P_Namal

    how much is sri lanka in debt

    You say our most of our country's debt from our local funds itself?
  15. P_Namal

    how much is sri lanka in debt

    ඔව් එක හරි. මට තේරුනේ නැති තැනක් තියෙනවා. දැන් highway එකෙන් අදායම ආවට ඒවා අපේ රටේ ඇතුලෙම තියෙන සල්ලිනේ අපහු කැරකෙන්නේ. එකෙන් රටේ ආර්ථිකයට කෙලිම්ම බලපාන්නේ නෑ නේද. ඔන්න වරාය වගේ නම් කෙලිම්ම පිටරට සල්ලි එනවා කියල හිතන්න පුළුවන්.