Current Account එකක්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මචන් Current Account එකක් තියෙනකොට Business එකකට loan එහෙම ගන්න ලේසි කියල මං අහල තියෙනවා. එතකොට Cheque issue නොකර එකෙන් online payments කරොත් අර කියන ප්‍රයෝජන ඔක්කොම තියෙනවද?


    P:S. මේකේ current accounts ගැන නුලක් දන්නවා නම් මෙන්සෝන් කරපන් මචන්ලා :yes::yes::yes:
     
    Last edited:

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Pls route your all business transactions through a current account . Basically Bank will check your income by your current account transactions.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    තිබ්බා තියලා වැඩක් නැහැ. එකවුට් එක හරහා කරන ගණුදෙනු හා මුල්‍ය තත්වය ගැන බැංකුවට තිරණයක් ගන්න ලේසියි. වෙන වාසියක් නැහැ