Recent content by Pacha_Wije

  1. P

    Me Poth deka thynwada ?

    දෙවැනි පොත නම් තියෙනවා. ඒත් ස්කෑන් කරලා දාන්න බැහැ. ඒක නීති විරෝධියි. ඔබට ඕනි නම් සල්ලි වලට ගන්න.
  2. P

    5" ස්ලැබ් වර්ග අඩි 100 කට බඩු

    සිමෙන්ති කොට්ට 15 වැලි කියුබ් දෙකයි කාලයි මෙටල්(කොන්ක්‍රීට් ගල්) කියුබ් එක හමාරයි කම්බි- මිමි 12 කම්බි 50 යි. (ඩබල් නෙට් නම් 100 ක් ඕනි. ) අඟල් පහේ ස්ලැබ් එකට මිමි 10 කම්බි ඩබල් නෙට් දැම්මා නං හොදටෝම ඇති. බොහොම පුංචි ස්ලැබ් එකක්නි.