p
මන බෙහෙත් ගෙන නං දන්නේ නේ මචන්...:no::no: මන උබට embark එකේ Dr කෙනෙක්ගේ නො එක දෙන්නද?පොඩ්ඩක් කතා කරලා බලපන්..මන් ගාව ADSL එකේ no එකත ඇති...එකත් ඕනේ නං කියපන් දෙන්නන්...උබ ගොඩක් පින් අතේ වෙඩක් කරන්න යන්නේ මචන්..සමහර විට උන් බල්ලව ගෙනියන්නත් ඉඩ තියෙනවා...උබට no ඕනේ කියපන් pm කරන්නන්...