Recent content by Pandukabhaya

  1. P

    AC_කරමු

    Elakiri
  2. P

    හොන්ඩා ඉන්සයිට් හෙල්ප් !

    Mama Kiyanne Honda Fit 1k ganna kiyala. Aqua 1ta wada godak space 1th thiyenawa. Anika Aqua 1ta Fit 1ta wada wedipura gewana salli walin awrudu gaanak petrol Gahanna puluwan Fit 1ta. Aqua 1ta wada Fit 1 comfort wedie wagema Dash board , Control panel Hari lassanai. Fuel Consumption 1th ethin...
  3. P

    Fuel Consumptions of Vehicles

    This is my Honda Fit Fuel Consumption.
  4. P

    දෙවනගල පාවල දීපු අමනයා

    දෑන් නම් සිංහල අපි ගන්න ඕනෙ තීරණය අරන් ඉන්නෙ. ඉස්සරහට අපේ අයිතීන්වලට තර්ජනයක් වේගෙන එනවනම් බය නෑතුව ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය ගන්න ආයෙ දෙපාරක් හිතන්න නෑහෑ. විශේෂයෙන් දෑන් ඉන්න තරුණ සිංහල පරම්පරාවේ වෙනදට වඩා පෑහෑදිලි පිබිදීමක් රට ජාතිය ගෑන තියෙනව
  5. P

    Seeni language/ සීනි භාෂාව

    Ei ban "Vitha" Bhashawa. Ekath meka wagema thamae.
  6. P

    Honda Fit (Hybrid) පදින, පදින්න හිතන අයට

    එලකිරි...අපට තව විස්තර ඕනේ.
  7. P

    Toyota Prius තියෙන අය එන්ඩෝ...

    ආයෙ එකෙන්ම සුපිරම තමා.
  8. P

    -Which movie you watched last? -

    Contraband
  9. P

    ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව

    කොල්ලනේ මූ දෑන් බෑල්ලියොන්ටත් අරිනවද? මූ ඉල්ලන්නෙම බෑල්ලියොනෙ.:shocked:
  10. P

    ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව

    කොල්ලනේ... සාධුකාරයක් දීපල්ලා.
  11. P

    ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව

    "හුටා පටස්". රෝමෙ ගිනි ගනිද්දි නීරෝ වීනා ගෑහෑව්වලු. ඒකට මෙන්න මූ. ලෝකෙ ගිනි ගනිදි ඩොන් බ්ලූ ලේබල් කඩන්න හදනවලු :D. එල මචන් එල. ඔහොම යමු. හම්බයොන්ට කෙල වේවා :love: :love: :love:
  12. P

    TV shows බලන කට්ටිය සදහා පමණයි !

    මේකෙ 3 වෙනි සීසන් එකත් දෑන් හදල ඉවරයි. ඉක්මනටම බ්‍රෝඩ්කාස්ට් කරාවි.
  13. P

    උණ බට බෝම්බයක් හදමු......

    මමත් පොඩි කාලෙ අලුත් අවුරුද්දට උණ වෙඩිල්ල හදල තියෙනව. මට කියල දුන්නෙ මගේ සීයා.ඕක දිගටම කරනකොට උණ බටේ පුපුරන්න බලනව. ඒක නිසා රූපසටහනේ තියෙන Muzzle කියන තෑන ඉදන් මුල් පුරුක තියෙන තෑනට වෙනකම් ලනු පොටවල් කීපයකින් වෙලාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.