ඔයා අහගෙනද නංගි
ඔයා අහගෙන ද නංගි...
දරුවන් ගෙ හිත්වල තියෙන දුක, සතුට අම්මලට හංගන්න බැරිලු...ඒ දේවල් කොහොම හරි අම්මල දැන ගන්නවලු..ඔයා මට තවත් අම්ම කෙනෙක් වුණා නංගි..
ගුරුගීතය පොතේ එක තැනක දී අල්තිනායි ව නපුරු මිනිහෙකුට බන්දල දෙනව. අල්තිනායි කෑ ගහනකොට ඒ මිනිහ එයා ව අරගෙන යනව. ඔය සිද්ධිය මට...