Recent content by Pasan Rajasinghe

  1. P

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු දර්ශන සුරේන්ද්‍ර අයියට බොහොම පින්.
  2. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    Check this out on ikman.lk: Samsung A5 2016 Black Original http://ikman.lk/en/ad/samsung-a5-2016-black-original-for-sale-kandy-1 Ikman ekata damma. Puluwan nam help ekak denna.
  3. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    එහෙම නිකන් සල්ලි ඉල්ලන්න හිතෙන්නේ නැ මචන්. හැමෝම බොරු කරනවනේ ලෙඩ කියලා. මට ෆෝන් එක වැඩක් නැ, අම්මට බේත් ටික අරන් දෙන්නයි ඕනා.
  4. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    අනේ ජෝක් නෙමෙයි මචන්. අම්මට බෙහෙත් ගන්නයි සල්ලි ඕනා. ස්කෑන් එකක් කරන්න ඕනා මචන්, එකට 30ක් විතර යනවා. මගේ ලග 12යි තියෙන්නේ. ඉතුරු එක බැරි වෙයිද මේකෙන් ගන්න
  5. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    එකේ ෆොටෝ දාන්නලු මචන්, මට ෆොටෝ ගන්න බැනේ.
  6. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    ඒ කිව්වේ මචන්.. ඔරිජිනල් තමයි.. නුවර චම්පා ස්ටෝර්ස් එකෙන් ගත්තේ..
  7. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    මෙන්න මේක තමයි මචන්. ෆෝන් එකේ ෆොටෝ එකක් ගන්නවත් මට විදියක් නැ. මෙමරි කාඩ් එකක් තියනවා 32GB සම්සුන්ග් එකක්. එකත් දෙන්නම්. මට පුලුවන්නම් මේක දවල් ට කලින් විකුණලා දෙන්න.
  8. P

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්.. මචන්ලා කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා, එත් කවුරුත් සෙට් උනේ නැ.. ලොකු උදව්වක් මචන්. අම්මට බෙහෙත් ගන්න සල්ලි නැ මචන්. ඩේටා කාඩ් එක දාගත්තෙත් අමාරුවෙන්. ප්ලීස් මචන්ලා, හිගාකනවා නෙමෙයි. උදව්වක් හැටියට මේ ෆෝන් එක විකුණාගන්න උදව්වක් දෙන්න මචන්. සන්තකේටම...
  9. P

    ලොකු උදව්වක් නුවර ඉන්න කෙනෙක්.

    ෆෝන් එකේ ෆොටෝ එකක් ගන්නවත් කැමරා එකක් නැ මචන්. නැත්තම් ikman එකටවත් දානවා.
  10. P

    ලොකු උදව්වක් නුවර ඉන්න කෙනෙක්.

    ලොකු උදව්වක් නුවර ඉන්න කෙනෙක්. මචන්ලා සල්ලි හදිස්සියකට ෆෝන් එකක් විකුනනවා, පොඩ්ඩක් බලලා උදව්වක් කරන්න. ෆෝන් 1 සැම්සුන් A5 එකක්. 2016 එකක්. ඔරිජිනල් SAMSUNG 32GB මෙමරි කාඩ් එකකුත් තියනවා.