Recent content by PASAN147

  1. PASAN147

    Galle Face Beach New Bridge | 2026

    Thanks
  2. PASAN147

    Galle Face Beach New Bridge | 2026

    OW OW
  3. PASAN147

    Galle Face Beach New Bridge | 2026

    Galle Face Pier
  4. PASAN147

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    මේ මාසයේ යන අනෙක් සංචාරය විදිහට මම ගොඩක් දෙනා දන්නේවත් නැති, තවත් ලස්සන වනාන්තරයක් බලන්න ගියා.ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකක ඇවිත් උදේ 5.30 ට කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන ඕනම බස් එකක් එනකන් හිටියා. 5.40 ට ආව කදුරුවෙල යන බස් එකට නැග්ගා. දඹුල්ලට රු.600 ක ටිකට් ගත්තා. උදේ 7.40 ට කුරුනෑගල...
  5. PASAN147

    දියසරු උයන | Diyasaru Park | 2026 August

    කොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දියත උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, රැම්පාට් තෙත්බිම් උද්‍යානය හා දියසරු උද්‍යානය ප්‍රධාන ඒවායි. පක්‍ෂීන්, සමනලුන්, කිඹුලන් සහ ජලජ ජීවීන් නැරඹීමට මෙන්ම සොබාදහම් ඇවිදීම් කරන්නත්, විවේකීව ගත කරන්නත්, පෙම්වතුන්...
  6. PASAN147

    ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය- හෝමාගම | 2026 ජූලි

    මම මේ පන්සලට මගේ බයික් එකේ යන්න තමයි හිටියෙ. ඒත් ලොකු වැස්සක් ආව නිසා ඒ අදහස අත ඇරලා වෙනදා වගේ පාරේ බස් එකේම ගියා. උදේ ගෙදරින් පිටවෙලා බස් එකේ උදේ 9.45 ට පිටකොටුවට ඇවිත් 138 හෝමාගම බස් එකට නැග්ගා. රු.147 ක ටිකට් ගත්තා බස් එක පැය 1 යි විනාඩි 15 ක් විතර ගමනකින් පස්සේ හෝමාගමට ආවා. බස් එක හෝමාගම බස්...
  7. PASAN147

    යාල් දේවී දුම්රියෙන් කන්කසන්තුරේට

    මීට අවුරුදු ගනනාවකට කලින් (2018-04-16 සදුදා) මම තනියම ගිය විශේෂ සංචාරයක් මේ... ඉතින් වැඩකරන දවසක් නිසා කලින්ම ඔෆිස් එකේ නිවාඩුවක් දාලා තිබ්බා, ගෙදරින් පිටත් වෙලා ඇවිත් කිරිබත්ගොඩ ආවා. බස් එකකින් 5.25 ට පිටකොටුවට ගියා. උදේ 6 ට විතර ස්ටේශම ලග කඩේකින් උදේට කෑවා. කොටුව රේල්වේ ස්ටේශමට ගියා...
  8. PASAN147

    සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

    මම ලංකාවෙ නම් සතියක් නැවතිලා ඉදලා නෑ... දවස් 3 , 4 ක් තමා උපරිම... වෙන රටක සංචාරයක් ගිහින් නම් සතියක් නැවතිලා ඉදලා තියනවා.. නුවරඑළිය හොදයි
  9. PASAN147

    බෝගම්බර බන්ධනාගාරය සංචාරය

    * නැරඹීමේ ටිකට් පත් ගාස්තුව : රු.100/- යි. විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න... පසුගිය සියලුම සංචාරයන් Index >>> ----- 2024-05-04 සෙනසුරාදා . අද උදේ 5.30 ට ගෙදරින් ඇවිත් බස් එකක නැගලා 6 ට කිරීබත්ගොඩ ආවා. 6.15 ට කොළඹ ඉදලා ආපු මහනුවර හරහා මාතලේ...
  10. PASAN147

    බෙවිස් බාවාගේ බ්‍රීෆ් ගාඩ්න් | Brief Garden by Bevis Bawa | 2026-07-07

    බ්‍රීෆ් ගාඩ්න් එක ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රසිද්ධ, සුන්දර උද්‍යානයක්. මෙය නිර්මාණය කළේ ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම භූ දර්ශන නිර්මාණ ශිල්පියෙක් (Landscape Artist) වුණු බෙවිස් බාවා මහතා විසින්. අපේ රටේ කීර්තිමත් ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ ජෙෆ්රි බාවා මහතාගේ සහෝදරයෙක් තමයි බෙවිස් බාවා. කොළඹ රාජකීය...
  11. PASAN147

    ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | Economic History Museum of Sri Lanka

    ඔව් අම්පාර බස් එකේ ගිහින්, දඹාන හංදියෙන් බැහැලා 3වීල් එකක යන්න වෙන්නෙ
  12. PASAN147

    ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | Economic History Museum of Sri Lanka

    ඔව් ගිහින් තියනවා. දවසින් ගිහින් ආවේ. මහියංගනය පන්සලයි, වැදි ගම්මානයය් බලන්න ගියා.
  13. PASAN147

    ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | Economic History Museum of Sri Lanka

    ශ්‍රී ලංකාවේ කාසි සහ නෝට්ටු ඉතිහාසය ගැන දැනගන්න.. වෙලාවක කොළඹ කොටුවේ යන්න නියම තැනක් තියනවා. මම අද කොළඹ කොටුවේ ගිය වෙලාවේ මෙහෙටත් ගිහින් බැලුවා... ලංකාවේ සල්ලිවල ඉතිහාසය ගැන, අතීතයේ ඉඳන් අද වෙනකම් අපේ රටේ ආර්ථිකය ආපු ගමන ගැන දැනගන්න පුළුවන්, ගොඩක් අය දන්නෙ නැති තැනක් තමයි මේ... ශ්‍රී ලංකා මහ...